බලය බෙදීම පිළිබදව අම්පාර දිස්ත්‍රික්කයේ පැවති සමබිමපුවත් පතේ සම්මන්ත්‍රණයට චීවරධාරියෙකු ඇතුළු මැර පිරිසක් විසින් සිදු කල පහර දීම ඉතාමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති සිවිල් යුද්ධය අවසාන කොට වසර කීපයක් ගත වුවද තවමත් රට තුල සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය නැවතත් ස්ථාපිත කර ගැනීමට නොහැකි අති දුර්වල තත්වයකට රජය මේ මොහොතේ පත්වී ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි වෙයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් පවත්වා සාමකාමී රැස්වීමට පහර දුන් මැරයින්ට දඩුවම් ලබා දෙන ලෙස බල කිරීම සාමය , ප්‍රජාතන්ත්‍රවාදය , සමානත්මතාය අගයන සෑම පුර වැසියෙක් ගෙන්ම අප ඉතා කාරුනිකව ඉල්ලා සිටිමු .
ජස්ටිස් ෆෝර් ශ්‍රි ලංකා
ස්විස්ටර්ලන්තය
Justice For Sri Lanka
Monday, 15 July 2013
Sunday, 14 July 2013
බලය බෙදීම පිළිබදව අම්පාර දිස්ත්‍රික්කයේ පැවති සමබිමපුවත් පතේ සම්මන්ත්‍රණයට චීවරධාරියෙකු ඇතුළු මැර පිරිසක් විසින් සිදු කල පහර දීම ඉතාමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
බලය බෙදීම පිළිබදව අම්පාර දිස්ත්‍රික්කයේ පැවති සමබිමපුවත් පතේ සම්මන්ත්‍රණයට චීවරධාරියෙකු ඇතුළු මැර පිරිසක් විසින් සිදු කල පහර දීම ඉතාමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති සිවිල් යුද්ධය අවසාන කොට වසර කීපයක් ගත වුවද තවමත් රට තුල සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය නැවතත් ස්ථාපිත කර ගැනීමට නොහැකි අති දුර්වල තත්වයකට රජය මේ මොහොතේ පත්වී ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි වෙයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් පවත්වා සාමකාමී රැස්වීමට පහර දුන් මැරයින්ට දඩුවම් ලබා දෙන ලෙස බල කිරීම සාමය , ප්‍රජාතන්ත්‍රවාදය , සමානත්මතාය අගයන සෑම පුර වැසියෙක් ගෙන්ම අප ඉතා කාරුනිකව ඉල්ලා සිටිමු .
ජස්ටිස් ෆෝර් ශ්‍රි ලංකා
ස්විස්ටර්ලන්තය
වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති සිවිල් යුද්ධය අවසාන කොට වසර කීපයක් ගත වුවද තවමත් රට තුල සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය නැවතත් ස්ථාපිත කර ගැනීමට නොහැකි අති දුර්වල තත්වයකට රජය මේ මොහොතේ පත්වී ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි වෙයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් පවත්වා සාමකාමී රැස්වීමට පහර දුන් මැරයින්ට දඩුවම් ලබා දෙන ලෙස බල කිරීම සාමය , ප්‍රජාතන්ත්‍රවාදය , සමානත්මතාය අගයන සෑම පුර වැසියෙක් ගෙන්ම අප ඉතා කාරුනිකව ඉල්ලා සිටිමු .
ජස්ටිස් ෆෝර් ශ්‍රි ලංකා
ස්විස්ටර්ලන්තය
Wednesday, 12 June 2013
Subscribe to:
Posts (Atom)

.jpg)